රජයේ e Land ප්‍රතිපත්තිය අනුව වයඔ පලාතේ ඉඩම් කච්චේරි පැවැත්වීම රජයේ ඉඩම් තොරතුරු සහ කලමණාකරණ පද්ධතියට..(eSlims )... 

වයඹ පලාතේ ප්රාදේශීය ලේකම් කාර්යාල 46 සදහාම eslims මගින් ඉඩම් කච්චේරි පැවැත්වීම සදහා අවශ්ය පුහුණුව වැඩමුලු 4ක් මගින් ආවරණය කරන ලදී. ඒ අනුව මෙම වසරේ සිට සියලුම ඉඩම් කච්චේරි පද්ධතිය හරහා පමනක් සිදු කිරීමටත් එමගින් වඩා කාර්යක්ෂම සේවාවක් ලබා දීමටත් අපේක්ෂා කරමු. 

 


 

eSlims පුහුණු වැඩසටහන්.....

 

       තවත් එක් දින වැඩසටහනක් මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11ක් සඳහා රජයේ ඉඩම් තොරතුරු සහ කළමනාකරණ පද්ධතිය (eSlims) භාවිතා කරමින් ඉඩම් කච්චෙිරි පැවැත්වීම පිළිබද  පුහුණු වැඩසටහනක් 2023/05/30 දින පවත්වන ලදි.

 

                                                                                                                             ## team*eSlims*nwp##

 

   පැරණි   මිනුම් ක්‍රම 

 

eSlims පුහුණු වැඩසටහන්.......

  

රජයේ ඉඩම් තොරතුරු සහ කළමණාකරන පද්ධතිය (eSlims) මගින් ඉඩම් කච්චේරි පැවැත්වීම පිිළිබද දෙවන පුහුණුව 2023-05-11 දින  පලාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

                                                                                                            ## team*eSlims*nwp##


 

eSlims පුහුණු වැඩසටහන්


           රජයේ ඉඩම් තොරතුරු සහ කළමණාකරන පද්ධතිය මගින් ඉඩම් කච්චේරි පැවැත්වීම පිිළිබද පලමු පුහුණුව 2023-04-20 දින  පලාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

 

                                                                                            ## team*eSlims*nwp##