තවත් එක් දින වැඩසටහනක් මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11ක් සඳහා රජයේ ඉඩම් තොරතුරු සහ කළමනාකරණ පද්ධතිය (eSlims) භාවිතා කරමින් ඉඩම් කච්චෙිරි පැවැත්වීම පිළිබද පුහුණු වැඩසටහනක් 2023/05/30 දින පවත්වන ලදි.