රජයේ e Land ප්‍රතිපත්තිය අනුව වයඔ පලාතේ ඉඩම් කච්චේරි පැවැත්වීම රජයේ ඉඩම් තොරතුරු සහ කලමණාකරණ පද්ධතියට..(eSlims )... 

වයඹ පලාතේ ප්රාදේශීය ලේකම් කාර්යාල 46 සදහාම eslims මගින් ඉඩම් කච්චේරි පැවැත්වීම සදහා අවශ්ය පුහුණුව වැඩමුලු 4ක් මගින් ආවරණය කරන ලදී. ඒ අනුව මෙම වසරේ සිට සියලුම ඉඩම් කච්චේරි පද්ධතිය හරහා පමනක් සිදු කිරීමටත් එමගින් වඩා කාර්යක්ෂම සේවාවක් ලබා දීමටත් අපේක්ෂා කරමු.