අපි ගැන.........................
අපි වයඹ පලාත් ඉඩම් නිලධාරි සහ ජනපද නිලධාරීන්ගේ සංගමය වන අතර
වයඹ පලාතේ රජයේ ඉඩම් සම්බන්දව සියළුම රාජකාරි පිළිබදව කටයුතු
කරන්නෙමු.
වයඹ පළාත ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 46 සඳහාම නිලධාරියකු සේවය කරන අතර රාජකාරි පහසුව මත වයඹ පලාත කලාප 7 කට වෙන් කොට ඒ සඳහා ජේෂ්ඨ ඉඩම් නිලධාරීන් සහ නිලධාරීනියන් පත් කර සම්බන්ධීකරණය කරමින් කාර්යක්ෂම සේවාවක් සැපයීම අප අභීලාශයයි.
රාජකාරි බහුලත්වය මත කණ්ඩායම් ක්‍රියාකාරකම් මගින් එක් දින සේවා ඉටුකරමින් හා අවශ්‍ය සහය ලබා දෙමින් පලාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඉලක්ක සපුරාලීමට වෙහෙසෙමින් දෙපාර්තමේන්තු නිති රීති වලට අනුව යමින් රාජකාරි ඉටුකිරීමටත් බැඳී සිටින්නෙමු.