රජයේ ඉඩම් තොරතුරු සහ කළමණාකරන පද්ධතිය මගින් ඉඩම් කච්චේරි පැවැත්වීම පිිළිබද පලමු පුහුණුව 2023-04-20 දින පලාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.